සචිත්‍ර සේනානායක අත්අඩංගුවට

සැප් 06, 2023

    හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    තරග පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත මොහු‍ව අත්අඩංගුවට ‍ගෙන ඇති බවයි වාර්තා ‍වන්නේ.

    Latest News