සුපිරි 4 වටයේ තරග පැවැත්වෙන කාල සටහන

සැප් 05, 2023

    ශ්‍රී ලංකාව ලබා දුන් ඉලක්කය හඹා යාමට ඇෆ්ගනිස්තානය අසමත් වීම නිසා ශ්‍රී ලංකාව ආසියානු කුසලානයේ සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගත්තා.

    පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව දැන් තරඟාවලියේ සුපිරි 4 වටයට තරඟ වදිනවා.


    tt ac 

    Latest News