කාසියේ වාසිය සිංහයන්ට

සැප් 05, 2023

    ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන තරගයේ කාසිය වාසිය ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.


    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
    තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4ට සුදුසුකම් ලබාගැනීමට නම් තරගයේ ජයග්‍රහණය දෙපිලටම අතිශය වැදගත්.

    Latest News