අවසන් තරගයට සුදුසුකම් ලද අපේ කණ්ඩායම

ජූලි 15, 2023

    ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 400 පිරිමි සහය ධාවනය ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

    පබසර නිකූ, පන්සිළු ලක්ෂාන්, රාජිත රාජකරුණා, කාලිංග කුමාරගේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා.මිනිත්තු 3යි තත්පර 4යි දශම 6යි 2ක කාලයක් සටහන් කළ ශ්‍රී ලංකාවට එහිදී හිමිවුණේ දෙවන ස්ථානයයි. ඉන්දියාව පළමු ස්ථානයට පත්වුණා.

    Latest News