කෝලිට ලැබුණු සුපිරි තැන

නොවැ 08, 2022

    ICC ඔක්තෝබර් මාසයේ ක්‍රීඩකයා ලෙස, ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලි තේරී පත් වී තිබෙනවා.

    20-20 තරග රටාව තුළ විරාත් කෝලි දැක් වූ දක්ෂතා පදනම් කර ගෙනයි, මෙම සම්මානය කෝලිට හිමිව තිබෙන්නේ.

    මෙම සම්මානය සඳහා නිර්දේශ වූ ‍සෙසු ක්‍රීඩකයින් දෙදෙනා වූයේ, සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසා සහ දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්. 20-20 ලෝක කුසලාන තරගාවලියේ පකිස්තානයට එරෙහි තරගයේදී  කෝලි නොදැවී ලකුණු 82 ක් ලබා ගැනීම කැපී පෙනුණා.

    Latest News