ඉන්දියාව අවසන් පූර්ව වටයට

නොවැ 06, 2022

    ලකුණු 71ක දැවැන්ත ජයක් ලබමින් සිම්බාබ්වේ පරාජය කළ ඉන්දියාව T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ 2වන කාණ්ඩයේ මුල් තැන හිමි කර ගිනිමින්.

    MCG හි කාසියේ වාසිය දිනා ඉන්දීය ඉනිම ආරම්භ කරමින් ලෝකේෂ් රාහුල් ලුකුණු 51ක් ලබා ගත්තා. සූර්යකුමාර් යදව් හයේ පහර 4ක් හා හතරේ පහර 6ක් සමග පන්දු 25 කදී ලුකුණු 61යි.

    ලකුණු 187 ක ඉලක්කය හඹා ගිය සිම්බාබ්වේ ඉනිම ලකුණු 115 කට සීමා වුනා. සිකන්දර් රාසා(34) සහ  රයන් බර්ල් (35) සිම්බාබ්වේ වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූවා.

    Latest News