මේ අලුත් රොනාල්ඩෝ ද ?

නොවැ 06, 2022

    මැන්චෙස්ටර් යුනයිටඩ් හි නැගී එන තරුව Alejandro Garnacho බ්‍රහස්පතින්දා Real Sociedad ට එරෙහිව ඔහුගේ පළමු ගෝලය වාර්තා කළේය.

    Garnacho එම ගෝලය, යුරෝපා ලීග්  තරගාවලියේ Real Sociedad කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ගෝල 1-0 ක ජයක් ලබා ගන්නට හේතු වූ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ ජයග්‍රාහී ගෝලයයි.

    Latest News