රාහුල්, සූර්යා වැඩ පෙන්වති

නොවැ 06, 2022

    T20 ලෝක කුසලානයේ 42 වන තරගය ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර දැන් පැවැත්වෙනවා.

    MCG හි කාසියේ වාසිය දිනා ඉන්දීය ඉනිම ආරම්භ කරමින් ලෝකේෂ් රාහුල් ලුකුණු 51ක් ලබා ගත්තා. සූර්යකුමාර් යදව් හයේ පහර 4ක් හා හතරේ පහර 6ක් සමග පන්දු 25 කදී ලුකුණු 61යි.

    ඉන්දීය ඉනිම කඩුලු 5 කට ලකුණූ 186යි. සිම්බාබ්වේ පිළිතුරු ඉනිම මේ වන විට පන්දු වාර 7 කදී කඩුලු 4ක් දැවී ලකුණු 32යි.

    Latest News