ඔසී - එංගලන්ත කුසලාන සිහිනය ශ්‍රී ලංකාව අතඋඩ

නොවැ 05, 2022

    විස්සයි - 20 ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ A කාණ්ඩයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය අද (05) පැවැත්වෙනවා.

    ඒ අනුව එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

    මෙම තරගය ඕස්ට්‍රේලියානු කණ්ඩායමටද වැදගත් තරගයක් වනු ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය මත ඔවුන් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීම තීරණය වනවා.

    එමෙන්ම එංගලන්ත කණ්ඩායම මෙම තරගය ජයග්‍රහණය කළහොත් ඔවුන් අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 05 නොවැම්බර් 2022 12:07

    Latest News