ජොෂ් ලිට්ල්ෙගන් හැට්‍රික් එකක්

නොවැ 04, 2022

    අයර්ලන්ත ක්‍රීඩක ජොෂ් ලිට්ල් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුණා. ඒ නවසීලන්තය සමඟ දැන් පැවැත්වෙන තරගයේ දී.

    එහිදී කේන් විලියම්සන්, ජේම්ස් නීශම් සහ මිචෙල් සැන්ට්නර් යන පිතිකරුවන් ජොෂ් ලිට්ල්ගේ කඩුලු ත්‍රිත්වය ට දැවී ගියා.

    විස්සයි-20 ක්‍රිකට් තරගයකදී අයර්ලන්ත ක්‍රීඩකයෙකු ලබා ගත් 2 වැනි කඩුලු ත්‍රිත්වය මෙයයි

    Latest News