වනිඳුට සුපිරි තැනක්

නොවැ 02, 2022

    ICC විස්සයි විස්ස පන්දු යවන්නන් ‍ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණීමට දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

    ඒ අනුව ඔහු නවතම ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙන අතර වනිඳු මෙවර T20 ලෝක කුසලානයේ මේ වන විට වැඩිම කඩුලුලාභියා (13) ද වනවා

    Last modified on බදාදා, 02 නොවැම්බර් 2022 15:23

    Latest News