පාලිත බණ්ඩාරට රීදී පදක්කමක්

අගෝ 04, 2022

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කමක් දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වුණා.

    ඒ අනුව ඔහු සහභාගී වූ කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 තරඟ ඉසව්වෙන් මීටර් 44.20 ක දක්ෂතාවයක් දක්වමින් එම පදක්කම දිනා ගැනිමට සමත් වුණා.

    Last modified on සිකුරාදා, 05 අගෝස්තු 2022 13:26

    Latest News