කුසල් ජනිත්ට ද.අප්‍රිකා තරගාවලියේ මීලඟ තරග අහිමිවේ

මාර් 11, 2019

    දකුණු අප්‍රිකාව සමග පැවති තෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී පන්දු රැකීම අතරතුර වම් පාදයේ ඇති වූ ආබාදය නිසා කුසල් ජනිත් පෙරේරාට එම තරගාවලියේ මීලඟ තරග ක්‍රිඩා කළ නොහැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කරයි.

    දකුණු අප්‍රිකානු සංචාරය ටෙස්ට් තරග 2කින් එක්දින තරග 5කින් හා 20-20 තරග 3කින් සමන්විත වේ. ටෙස්ට් තරග 2-0 ලෙස ශ්‍රී ලංකා ජයගත් අතර එක්දින තරග 5කින් සමන්විත තරගාවලියේ පැවති තරග 3නම ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

    Latest News