පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියාවට කඩුලු 10ක ජයක්...

ජූලි 01, 2022

    ශ්‍රී ලංකාව සමඟ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 10කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම අද සමත් වුණා.

    ඒ, තරගයේ තවත් දින දෙකහමාරක් ඉතිරිව තිබියදී. තරගය පැවැත්වුණේ, ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

    Latest News