භානුක රාජපක්ෂ යළි ශ්‍රී ලංකා කණ්ඩායමට

ජන 13, 2022

    ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉවත් කර ගෙන තිබේ.


    සමුගැනීමට ගත් තීරණය පිළිබඳ සිතාබලන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් මීට පෙර භානුක රාජපක්ෂගෙන් ඉල්ලා තිබුණි.

    ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා හා භානුක රාජපක්ෂ අතර ඊයේ (12) පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කරගන්නා බව ඔහු ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ.

    bhanu.jpg

    Latest News