සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට...

ජන 10, 2022

    සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම, අද අලුයම දිවයිනට පැමිණියා.

    ඒ, දෙරට අතර පැවැත්වෙන තරග 03 කින් යුත් එක්දින තරගාවලියට සහභාගීවීම සඳහායි. පළමුු තරගය ලබන 16 වැනිදා පැවැත්වෙනවා. අනෙක් තරග 02 ලබන 18 සහ 21 වැනි දින පැවැත්වීමට නියමිතයි. සියලු තරග දිවා රාත්‍රී තරග ලෙස පල්ලේකැලේ, අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. 15 දෙනෙකුගෙන් යුත්, සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ, ක්‍රෙග් එවින්. සියලු තරග රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.

    Latest News