ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය ඇරඹේ (විඩියෝ)

පෙබ 24, 2019
  • ජාත්‍යන්තර තුන්ප්‍රයාම තරඟාවලිය අද (24) කොළඹ ගාලු මුවදොරදී පැවත්වුන අතර, එහි සමාරම්භක අවස්ථාවට අමාත්‍ය ජෝන් අමරතුංග, මහතා, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හි නිලධාරින් විශාල පිරිසක් සහභාගිවි සිටියහ.

    තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 12 දෙනෙකු සහභාගි විය. එමෙන්ම, මෙම තරඟාවලිය සඳහා ජිවිතාරක්‍ෂක සේවය නාවික හමුදා කිමිදුම් අංශය සහ නාවික හමුදා ක්ෂණික මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය විසින් සිදු කරන ලැබිණ.

    Last modified on ඉරිදා, 24 පෙබරවාරි 2019 15:30

    Latest News