ඓතිහාසික ටෙස්ට් ජය නව ජවයක් - ඇමති හරීන්

පෙබ 23, 2019

    ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාවේදී ලැබූ ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයට සුබ පැතුම් එක්කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් එවා තිබේ.

    දකුණු අප්‍රිකානු තරගාවලිය ගැන තැබූ බලාපොරොත්තු ඉටුකිරිමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙත නව ජීවයක් එක් කිරීම ගැන නායක දිමුත් කරුණාරත්න ඇතුළු කණ්ඩායමට මෙසේ සුබ පතා ඇත. දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් තරගාවලියක් දිනාගත් පළමු ආසියානු කණ්ඩායම වීම ද සුවිශේස අවස්ථාවක් වේ.

    මේ අතර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර ඇතුළු හිටපු ‍ටෙස්ට් ක්‍රීඩයකයන්ද ට්විටර් පණිවුඩ මගින් සුබ පැතුම් එක් කර ඇත.

    Mahela px 900 19 02 23

    Sanga px 900 19 02 23

    Russel px 900 19 02 23

    VVX px 900 19 02 23

    tommodi px 900 19 02 23

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 20:06

    Latest News