ලෝක කුසලානයෙන් පසු කෝලි, නායකත්වයට සමුදෙයි...

සැප් 16, 2021

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි 20-20 ලෝක කුසලානයෙන් පසු 20-20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

    ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ අද මේ බව ප්‍රකාශයට පත් කළා. විරාත් කෝලි ඉන්දීය ජාතික කණ්ඩයම නියෝජනය කරමින්, 20-20 තරග 90 කට සහභාගී වී තිබෙනවා. ඉන් තරග 45 ක නායකයා ලෙස කටයුතු කළ කෝලි, තරග 27 ක් ජයග්‍රහණය කරා මෙහෙයවූවා.

    Latest News