T20 නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනියට

සැප් 14, 2021

    ලබන මස ආරම්භ වන 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල විකාශන අයිතිය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව හිමිකරගෙන තිබේ.

    තරගාවලිය ඔක්තෝබර් මස 17 වැනි දින සිට නොවැම්බර් 14 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතයි.

    ඒ එක්සත් අරාබි එමීර් සහ ඕමාන් යන රටවල්හිදී. තරගාවලියට තරග 45ක් ඇතුලත්. සියලු තරග ජාතික රූපවාහිනියේ අයි නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 14 සැප්තැම්බර් 2021 19:17

    Latest News