යුරෝ කුසලාන අවසන් තරගයට ඉතාලිය සහ එංගලන්තය

ජූලි 08, 2021

    යුරෝ කුසලාන පාපන්දු ශුරතාවලියේ අවසන් මහ තරගයට ඉතාලිය සහ එංගලන්තය සුදුසුකම් ලබයි.

    අවසන් මහ තරගය ලබන ඉරිදා පැවැත්වේ. ඊයේ එංගලන්තය, ඩෙන්මාර්කය සමඟ පැවති අවසන් පූර්ව තරගය 2-1ක් ලෙස එංගලන්තය ජය ගත්තේය.

    Latest News