එංගලන්තය; යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරගයට

ජූලි 04, 2021

    එංගලන්ත කණ්ඩායම, යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීය.

    ඔවුන් අර්ධ අවසන් පූර්ව තරගයේදී තරග වැදුණේ යුක්‍රේනයට එරෙහිවයි. එංගලන්තය තරගය ජයගත්තේ ගෝල 4-0ක් ලෙසයි. තරගය එංගලන්තයේ වෙම්බිලි ක්‍රීඩාංගනයේදී පැවැත්විණ.

    එම තරගාවලියේ චෙක් සහ ඩෙන්මාර්ක් කණ්ඩායම් අතර අර්ධ අවසන් පූර්ව තරගය අසර්බයිජානයේ බාකුහිදී පැවැත්විණ. තරගයෙන් ඩෙන්මාර්කය ජය හිමිකර ගත්තේ ගෝල 2-1ක් ලෙසයි.

    Last modified on ඉරිදා, 04 ජූලි 2021 20:36

    Latest News