Menubar

ඔලිම්පික් උළෙලට තේරුණු චාමර නුවන් ඇගයීමට ලක් කෙරේ

ජූලි 03, 2021

    මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා මධ්‍යම පළාතෙන් තේරී පත්වූ චාමර නුවන් ක්‍රීඩකයා ඇගයීමට ලක් කෙරිණ.

    එය සංවිධාන කර තිබුණේ පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සහ මධ්‍යම පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන්. චාමර නුවන් ක්‍රීඩකයාට මෙහිදී රුපියල් ලක්‍ෂයක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදු කෙරිණ. මධ්‍යම පළාතේ ජාතික ධාවන ශූරීන් තිදෙනෙකු ද මෙහිදී අගැයීමට ලක් කෙරිණ.

    Latest News