IPL සතියක් කල්යයි

මැයි 04, 2021

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

    කණ්ඩායම් කිහිපයකින් ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් එම තීරණය ගත් බව IPL සභාපති බ්‍රිජෙස් පාටෙල් පැවසීය. මේ වනවිට කොල්කටා නයිට් රයිඩර්ස්, සන් රයිසර්ස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම් වලින් ආසාදිතයන් වාර්තා වී තිබේ.

    තරගාවලිය අප්‍රේල් 09 වනදා ආරම්භ වූ අවසන් තරගය මැයි 30 දිනට සැලසුම් කර තිබුණි.

    Latest News