දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 7ක ජයක්

අප්‍රේ 30, 2021

    කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වුණේ අහමදාබාද්හිදී.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 154ක් රැස් කළේය. ඇන්ඩි රසල් නොදැවී ලකුණු 45යි. පන්දු යැවීමේදී ඇක්ස පටෙල් සහ ලාලිත් යාදෙව් කඩුලු දෙක බැගින් දවා ගත්තේය.

    ලකුණු 155ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 7ක් ඇතැතිව ජය ලබාගත්තේය. ප්‍රිත්වි ෂෝ ලකුණු 82යි. පන්දු යැවීමේදි පැට් කමින්ස් කඩුලු 3ක් දවාගැනිමට සමත්විය.

    Latest News