මැරතන් ජය; සිවරාජන්ට සහ ක්‍රිෂාන්තිනීට

මාර් 26, 2021

    46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පිරිමි මැරතන් තරගයේ ජය හිමිකර ගැනීමට, මධ්‍යම පළාතේ එම්. සිවරාජන් සමත්විය.

    කාන්තා අංශයේ ජය හිමිකර ගැනීමට මධ්‍යම පළාතේ එල්.යූ. ක්‍රිෂාන්තිනී සමත්වූවාය. තරග අද (26) කතරගමදී පැවැත්විණ.

    Latest News