ඉන්දියා - ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගය සිඩ්නි හිදී ඇරඹේ

ජන 07, 2021

    සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය සිඩ්නි හිදී මේ වනවිට පැවැත් වේ.

    තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ටිම් පේන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

    ඒ අනුව මීට සුළු වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ඔවුන් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 31කි.

    ඩේවිඩ් වෝනර් ලකුණු 05ක් ලබා සිටියදී දවා ගැනීමට මොහොමඩ් ෂිරාජ් සමත් විය.

    Latest News