ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා තෙදින පුහුණු තරගය ඇරඹේ

ජන 17, 2019

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර, තෙදින දිවා-රාත්‍රී පුහුණු තරඟය අද ඇරඹිණ.

    දිනය නිමා වන විට ශ්‍රී ලංකා පිල කිසිවෙකු නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 38කි. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 316ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. තරගය ඔස්ට්‍රේලියාවේ හෝබාට් හිදී පැවැත්වේ.

    Latest News