21 වැනි ශත වර්ෂයේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මුරලි (වීඩියෝ)

ජූනි 30, 2020
  • 21 වැනි ශත වර්ෂයේ වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුත්තයියා මුරලිදරන් නම් කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් නුවරඑළියේ දී සංවිධාන කෙරිණ.

    ලෝක ප්‍රකට “විස්ඩන් මාසික ක්‍රිකට් සඟරාව“ විසින් මෙම සම්මානය මුත්තයියා මුරලිදරන්ට පිරිනමනු ලැබීය. ඒ වෙනුවෙන් සංවිධාන කළ උත්සවයට ඔහුගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්විය. “විස්ඩන් සඟරාව“ මෙම සියවසේ වටිනාම ක්‍රීඩකයින් 30 දෙනෙකු ප්‍රකාශයට පත් කළේය. එහි ඉදිරියෙන් පසුවන්නේ, ලොව වැඩිම ටෙස්ට් සහ එක්දින කඩුලුලාභියා වන මුත්තයායා මුරලිදරන්ය.

    Last modified on අඟහරුවාදා, 30 ජූනි 2020 20:16

    Latest News