කෙවින් රොබට්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වේ

ජූනි 17, 2020

    ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, කෙවින් රොබට්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    කොරෝනා වෛරස තත්වය හමුවේ ඔහුගේ ක්‍රියා කලාපය විවිධ පාර්ශවයන් විවේචනයට ලක්කිරීම මීට හේතුවයි. එරට ක්‍රිකට් නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා කප්පාදු කිරීමට ද ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි, කෙවින් රොබට් ක්‍රියා කළේය.

    කෙසේ වෙතත් නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස තාවකාලිකව නික් හොක්ලි පත්කර තිබේ.

    Latest News