පාපන්දු ක්‍රීඩකයන් 5ක් නිරෝධායනයට

මැයි 12, 2020

    ස්පාඤ්ඤයේ මුල් පෙළ පාපන්දු ක්‍රීඩකයන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

    මෙම ක්‍රීඩකයන් ස්පාඤ්ඤයේ මුල් පෙළ පාපන්දු ක්‍රීඩා සමාජවල “ලා ලීගා“ පාපන්දු තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන්. කොවිඩ් 19 රෝගය ආසාදනය වූ ඔවුන් මේ වනවිට නිරෝධායනයට ලක්කර තිබේ. සම්පූර්ණයෙන් සුව වනතෙක් ඔවුන් පාපන්දු තරගාවලියට සහභාගි කර නොගන්නා බව සංවිධායකයන් පවසයි.

    Last modified on අඟහරුවාදා, 12 මැයි 2020 19:42

    Latest News