තායිලන්තයේ ක්‍රීඩා පිටි යළි විවෘත වේ

මැයි 09, 2020

    කොරෝනා ව්‍යාප්තියත් සමග වසා දමා තිබූ කී‍්‍රඩාංගණ යළි පේ‍්‍රක්‍ෂකයින් වෙනුවෙන් විවෘත කිරීමට තායිලන්ත බලධාරීන් පියවර ගෙන තිබේ.

    ඒ අනුව ඊයේ රාති‍්‍රයේ පළමු වරට බේස් බොල් ලීග් තරග පැවැත්වුණේ දහස් සංඛ්‍යාත පේ‍්‍රක්‍ෂක පිරිසකගේ සහභාගිත්වයෙන්.

    මෙහිදී සියළු කී‍්‍රඩා පේ‍්‍රක්‍ෂකයින්ට මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කර තිබුණා.

    සමාජ දුරස්ථ මාර්ගෝපදේශ මත පදනම්ව ආසන පනවා තිබු අතර ආහාරපාන ගැනීම තහනම් කර ඇත.

    Latest News