ඔලිම්පික් - 2021 ජූලි - 23

අප්‍රේ 02, 2020

    කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කල්දැමූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 ජූලි මස 23 වැනිදා පැවැත්වෙන බව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ඊයේ නිවේදනය කළේය.

    එහි විධායක කමිටුව ඊයේ රැස්වූ අවස්ථාවේදී ගත් තීරණයකට අනූව මෙම නිවේදනය සිදුකර තිබේ.

    ඒ අනුව ඔලිම්පික් ක්‍රීඩා උළෙල, 2021 වසරේ ජූලි මස 23 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා ජපානයේදී පැවැත්වෙනු ඇති.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 18:35

    Latest News