විම්බල්ඩන් ටෙනිස් තරඟාවලියත් අවලංගුයි

අප්‍රේ 02, 2020

    මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    ඒ ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්. විම්බල්ඩන් තරගාවලිය ලබන ජුනි මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණි.

    දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම තරගාවලිය අවලංගු කළ පළමු අවස්ථාව මෙය ලෙසට ඉතිහාසයට එක්වේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 අප්‍රේල් 2020 11:24

    Latest News