එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවයි

මාර් 13, 2020

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරගාවලිය අත්හිටුවීමට තීරණය කර ඇත.

    ඒ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

    එංගලන්ත කණ්ඩායම විසින් මෙම තීරණය ගත් බවයි, එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටියේ.

    Latest News