ආනන්ද-නාලන්දා 91 වැනි සුලෝහිත සංග්‍රාමය නැරඹීමට ජනපති එක් වෙයි

මාර් 07, 2020

    කොළඹ ආනන්ද-නාලන්දා විද්‍යාලාන්තර සුලෝහිත ක්‍රිකට් සංග්‍රාමය කොළඹ එස්.එස්.සී පිටියේ දී අද (07) ඇරඹිණි.

    91 වන වරට සංවිධානය කෙරුණු දෙදින තරඟය හෙට අවසන් වේ. පළමු දිනය වන අද තරඟය නැරඹීමට විශිෂ්ඨ ආදි ආනන්දීයෙකු වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද සහභාගී විය. රැස්ව සිටී පිරිස ජනාධිපතිතුමා වෙත සුහද ප්‍රතිචාර පළ කළහ.

    Latest News