ශ්‍රී ලංකා කණ්ඩායමට නව පිතිකරණ පුහුණුකරුවෙක්

දෙසැ 13, 2018

    එංගලන්ත ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ජොන් ලුවිස් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර තිබේ.

    පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කළ තිලාන් සමරවීර වෙනුවට ජොනතන් ලෙවිස් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

    ඒ අනුව නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ දී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමට නියමිතය. ජොන් ලුවිස් 2019 වසරේ ලෝක කුසලාන තරගාවලිය දක්වා එම ධුරයේ කටයුතු කරනු ඇතැයි ද සදහන් වේ.

    Latest News