IPL 2020 ඇරඹුම - මුම්බායි ඉන්දියස් සමග සුපර් කිංග්ස්

පෙබ 17, 2020

    2020 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මාර්තු 29 වැනිදා පැවැත්වීමට නියමිතයි.

    ඒ ඉන්දියාවේ මුම්බායි හා වන්කඩේ ක්‍රීඩාංගනයේදී. පසුගිය වසරේ ශූරතාව දිනූ මුම්බායි ඉන්දියාන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමු තරගයට සහභාගී විය. අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වන්නේ, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය අවසන් වී දින 11කට පසුවයි.

    තරගාවලියේ තරග කාල සටහන තවමත් එළි දක්වා නොමැති අතර සංවිධායකයින් පවසා ඇත්තේ, එය ඉදිරියේ දී නිකුත් කරන බවයි.

    Last modified on සදුදා, 17 පෙබරවාරි 2020 10:38

    Latest News