20-20 කාන්තා ක්‍රිකට් තරඟාවලියේ 5වන තරඟය අද

පෙබ 08, 2020

    2020 ඔස්ට්‍රේලියානු තුන්කොන් 20යි 20 කාන්තා ක්‍රිකට් තරඟාවලියේ 05 වන තරඟය අද පැවැත්වේ.

    ඒ මෙල්බන්හිදී ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ ඉන්දීයා කාන්තා කණ්ඩායම අතරයි.

    තරඟයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමට ලබා දුන්නේය.

    ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 173ක් ලබා ගත්තේය.

    Last modified on සෙනසුරාදා, 08 පෙබරවාරි 2020 17:01

    Latest News