කොරෝනා වෛරසය ආසාදිත මෙරට රෝගීන්ගේ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබේ.
පාසල් නිවාඩු කාලයේ විශේෂ අධ්‍යාපන වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට ජාතික රූපවාහිනිය පියවර ගෙන තිබේ.
මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාරගැනීම හෙට දහවල් 12.00න් පසු අවසන් බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
“කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමට රජය මෙන්ම, ස්වේච්ජා සංවිධාන ඇතුළු විවිධ පාර්ශවද වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.
දඹදිව වන්දනා ගමන්වල යෙදුනු පුද්ගලයන් මෙරටට ගෙන්වා ගැනීමට රජය ගත් ක්‍රියාමාර්ගයට දඹදිව ගමන් සංවිධායකයින් සිය ප්‍රශංසාව පළ කර තිබේ.
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව නියෝජ්‍ය…
දීර්ඝ කාලයක් සිට පැවති වියළි කාලගුණය නිමා කරමින්, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ඊයේ තද වැසි ඇඳහැලිණ. සුළං තත්වයකින් නිවාස 20කට පමණ…
එළඹෙන මහ මැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ කිහිපයක් සහ ස්වාධීන කණ්ඩායම්, දිස්ත්‍රික්ක කිහිපයකට නාම යෝජනා භාර දීම සිදු කෙරිණ.
නව කෙරෝනා හෙවත් ‘‘කොවිඩ් - 19’ වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා බූස්ස නාවික හමුදා…
අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි මගී ගුවන් යානා පැමිණීම අත්හිටුවා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමයකට අනූව එය…
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ.
නාසා ආයතනය විසින් 2020 ඊ එෆ් ලෙසින් නම් කළ ග්‍රාහකය අද පෘතුවිය ආසන්නයේ ගමන් කිරීමට නියමිතයි. ඉන් ප්‍රභල හානියක් නොවනු ඇති…
වෛරසය ආසාදනය වීමෙන් රෝග ලක්ෂණ පෙන්වන්නේනම් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මධ්‍යස්ථාන 18ක් ක්‍රියාත්මකයි.
මෙරටින් හඳුනාගත් කොරෝනා රෝගීන් අතර වයස අවුරුද්දයි මාස 5ක ළදරුවෙකු ද සිටින බව, සෞඛ්‍ය අංශ පවසයි.
මේ වන විට දිවයිනට පැමිණ සිටින සියලුම විදේශිකයන්ගේ වීසා කාලය ලබන අප්‍රේල් 12 වැනි දින දක්වා දීර්ඝ කර තිබේ. මාර්තු…
අත්‍යවශ්‍ය භාණ්ඩවල කිසිදු හිඟතාවයක් නැතැයි, රජය පවසයි.
කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත රටවල සිට පැමිනි පුද්ගලයන් නිරෝධායනයට ලක් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සාර්ථකව සිදු කෙරේ.
රටෙහි මේ වන විට පවත්වනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු පාසල්වල ක්‍රීඩා තරඟ, සිසුන් සමූහ වශයෙන් සම්බන්ධ වන අනෙකුත් අදාල ක්‍රියාකාරකම්…
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියළු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන…
යම් පුද්ගලයෙකු කොරෝනා වෛරසයේ ලක්‍ෂණ පෙන්වන්නේ නම්, රජය නම් කළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත පමණක් යොමුවන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක්…

Latest News