කොස්ගම, සාලාවේ පිහිටි යුද හමුදා අවි ගබඩාව අබිරහස් අන්දමින් පිපිරී ගොස් ඊයේට වසර 04ක්.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කර ඇති ප්‍රකාශයක් මගින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අගතියක් වන බවට එම…
මාතලේ මහවෙල පොලිස් වසමේ මඩඋල්පත හතමුනගාල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තවත් දෙදෙනෙකු අද උදෑසන මියගොස් තිබේ.
බදුල්ල, මඩොල්සීම පොලිස් වසමට අයත් මැදවලගම, ගැරඩිඇල්ලේ දියනෑමට ගිය තිදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව වාර්තාවේ.
ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමේදී අනිවාර්යයෙන් මුව ආවරණ පළදින ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.
කොරෝනා වසංගතය හමුවේ ලද විරාමයෙන් ගෙවතු වගාව කෙරෙහි යොමුවුණු තරුණයෙකු අද වනවිට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබේ.
ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් තම රටේ රැඳී සිටන ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ PCR පරීක්ෂණ සිදු කිරීමට ලෙබනන් රජය එකඟත්වය පළ කර…
කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට එන්නතක්‌ නිපදවීමේ පර්යේෂණ සඳහා මෙරටට සහය දැක්වීමට බ්‍රිතාන්‍ය ඉදිරිපත්‌ වී තිබේ.
තංගල්ල මූලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකය ඇතුළු වාට්ටු සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කෙරුණා.
වසර 200කට අධික කාලයක්‌ වන ගතව පැවති තන්තිරිමලේ පුරාණ මහානාගතොට විහාරස්ථානය පිරිසකර කිරීම ආරම්භ වී තිබේ.
දෙමටගොඩ පොලිස් ‍වසමේ දෙමටගොඩ ආරම පාරට හැරෙන හන්දි‍ය අසල දී ‍කොළඹ උතුර දුෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත…
මෝදර පොලිස් වසමේ කෝවිල අසල දී ජයවර්ධනපුර විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් ‍කරන ලද වැටලීමකින් කේරල ගංජා සමඟ සැකකරුවෙක්…
අද ජූනි 06 සෙනසුරාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11.00 සිට අලුයම…
මේ වන විට ශ්‍රී ලංකාවේ කොව්ඩ් 19 ආසාදනය වී සුව වූ ගණන 858ක් ලෙස වාර්තාවේ.
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් ඉදිරි දින කිහිපයේ දී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
පොසොන් රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධාන කෙරෙන මිහින්තලා ආලෝක පූජාව දෙවන දින විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (05)…
මෙරට කොවිඩ්-19 රෝගය වැළඳුණු 858 දෙනෙකු අද වනවිට පූර්ණ සුවය ලබා සිටී.
ගල්කිස්ස මුහුදු තීරයේ ගොඩගැසී තිබූ කැළි කසළ ඉවත් කිරීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කෙරිණ.
රටේ කිසිදු පොහොර හිඟයක් නැතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසයි.
තංගල්ල මූලික රෝහලේ හෘද දැඩි සත්කාර ඒකකය ඇතුළු වාට්ටු සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහභාගිත්වයෙන් ලබන 06 වැනිදා ජනතා අයිතියට…

Latest News