අද (25) උදෑසන 6.00 වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 423ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.
අද උදෑසන වන විට ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 843 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙනෙකු…
ගතවු පැය 24ක කාලය තුළ මුහුණු ආවරණය නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වී…
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවට අයත් යක්ඇල්ල ආදාහනාගාරයේ ඊයේ සවස සිදුවු පුපුරා යාමකින් එයට දැඩි හානි සිදුව ඇති අතර පිපිරීමෙන් තුවාල ලැබූ…
සාමාන්‍ය පෙළ විභාගයට මාර්තු මාසයේ පෙනී සිටින සිසුන්ට පමණක් බස්නාහිර පළාතේ පාසල්, සෞඛ්‍ය නිර්දේශවලට අනූව අද විවෘත කෙරේ.
හෝමාගම ප්‍රදේශයේ විවාහ උත්සව දෙකක මනාල යුවල දෙකකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය…
ප්‍රදේශ කිහිපයක අද (24) පස්වරු 6.00 සිට හුදකලා බව ඉවත් කිරීමට සහ අලුතින් පැනවීම සිදුකරනු ලබන බව කොවිඩ් - 19…
අපේ රටේ මාධ්‍යකරුවන් සිය ගණනකගේ මුල් ගුරුවරයා විදිහට සැළකෙන අභාවප්‍රාප්ත කලාකීර්ති එඩ්වින් ආරියදාසයන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන් අද සිදුකිරීමට නියමිතයි.
මීටියාගොඩ ප්‍රදේශයේදී ගිනි අවි දෙකක් සමග සැකකරුවක් අත්අඩංගුවට ගෙන තිබේ.
එළඹෙන මාර්තු මස පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් බස්නාහිර පළාතේ පාසල් හෙට (ජනවාරි 25) සිට විවෘත…
කරදියාන කසළ අංගනයට පළාත් පාලන ආයතන වලින් රැගෙන එන නොදිරන අපද්‍රව්‍ය ටොන් 150ක් කන්ටේනර් පෙට්ටි 8 ක පුරවා කෙරවලපිටිය විදුලි…
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති ලබා දුන් යෝජනා පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව හෙට(25) රැස්වීමට…
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(24) දින උදෑසන විජේරාම පිහිටි නිල නිවසේදී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ඊයේ අනතුරට ලක්වූ යුරෝ සන් නෞකාවෙන් මෙරට මුහුදු පද්ධතියට හානියක් සිදුවී ඇත්නම් එහි අලාභය අදාළ…
පාසල් විවෘතවීමෙන් පසුව ළමුන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන්නේදැයි රථවාහන පොලිස් නිලධාරීන් විමසිල්ලෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය…
අනතුරට ලක්වු ඉන්දිය ධිවර යාත්‍රාවේ සිටි ඉන්දියානු ධීවරයින් සිව් දෙනාගේ සිරුරු ජාත්‍යනත්ර මුහුදු සීමාවේදි ඉන්දීය වෙරළාරක්ෂක බලකායට  භාර දී තිබේ.
කරවනැල්ල මූලික රෝහලේ කොවිඩ් ආසාධිත ගණන 5 දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට නිරෝධායනය කර ඇති වෛද්‍යවරුන් ගණන 18ක්.
කොළඹ වරායේ සියලු ආනයන නිෂ්කාශන කටයුතු අන්තර්ජාල පහසුකම් යටතේ විද්්‍යුත් ගෙවීම් ලෙසින් (e-payment) සිදුකිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවර ගෙන…
අද (24) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 724 දෙනෙකු හඳුනාගෙන ඇත. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම…

Latest News