ගෘහ හා ගෘහ ආශ්‍රිත විදේශ රැකියා සඳහා යොමු වන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 21ක් වශයෙන් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුදුසුකම්ලත් ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා වෘත්තියෙහි රැකියා ලබාගැනීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය පසුගිය 24 වන දින, ඊශ්‍රායලයේ ජෙරුසලම්හි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් තබන ලදී.

2019 වසරේ රැකියා සඳහා විදේශ ගතවූ කාන්තාවන්ගේ ප්‍රමාණය 80,998 ක් වන අතර, එය සමස්ථ විදේශ ගතවීම්වලින් 40%කි.

Latest News