ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

කුසල් මෙන්ඩිස්ට එළඹෙන ICC පිරිමි T20 ක්රිකට් ලෝක කුසලානයට සහභාගීවීම සඳහා අමෙරිකාවට යාමට වීසා බලපත්ර ලැබී තිබෙනවා.
ලංකා ප්රි්මියර් ලීග් ක්රි කට් තරගාවලියේ ක්රී.ඩක වෙන්දේසිය අද කොළඹ දී පැවැත්වෙනවා.
විස්සයි 20 කාන්තා ක්රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සහභාගී වූ තරග 6ම ජය ගනිමින් සමස්ත ශූරතාවය දිනා ගැනීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුනා. ඒ අබුඩාබි හිදී ඊයේ පැවති අවසන් මහා තරගයේදී ස්කොට්ලන්තය පරාජය කරමින්.
2024 කාන්තා 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ තමන් සහභාගී වූ තුන්වන තරගයත් ජයගැනීමට ශ්රී ලංකා ක්රීඩිකාවන් සමත් වුණා.
පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වන ඔස්ට්රේලියානු සංචිතය නම්කර තිබෙනවා.

2024 ICC T20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

වයස අවුරුදු 20 න් පහල ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් හිමි කර ගැනීමට මීටර 400 හතර මිශ්ර සහය දිවීමේ කණ්ඩායම සමත් වුණා.

රාජස්ථාන් Win

ජූනි 16, 2024
ඉන්දීය ප්රිමියලීග් තරගාවලියේ සිව් වැනි තරගය ජය ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර සිල්හෙට් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අද අවසන් වූයේ ධනන්ජයද සිල්වා සහ කමිදු මෙන්ඩිස් ගෙන් ජගත් ටෙස්ට් ක්‍රිකට් පිටියට වාර්තා කිහිපයක්ම එක් කරමින්.

Latest News