ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය මේ වන විට මුහුණ දී සිටින ඖෂධ අර්බුදයෙන් මිදීම සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදෙන බවට, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලාකා සිං මහත්මිය, අග්‍රාමාත්‍යතුමාට සහතිකවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිත්‍ය නියෝජිත අලකා සිං මහත්මිය අද (23) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවිය.

කොවිඩ් වසංගතයේ දරුණුම අවදිය මේ වසර මැද වන විට අවසන් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාසය පළ කරනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා සෞඛ්‍ය සේවා දැඩි බලපෑමකට ලක්ව ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා අනුව, කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් අනතුරුව ගෝලීය වශයෙන් වැඩිම දෛනික කොරෝනා ආසාදිතයන් පිරිස පසුගිය දා වාර්තා වුණා.

දැනට ව්‍යාප්ත වෙමින් පවතින බව කොරෝනා මර්දන එන්නත් ඔමික්‍රෝන් ප්‍රභේදයට ඵලදායී වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ගෝලීය සමස්ත ජනගහනයෙන් මේ වන විට බිලියන 3.32ට පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබාදීමට හැකිවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලබන පෙබරවාරි මාසය තුළ දී කොරෝනා මරණ ලක්ෂ 5කින් යුරෝපය පුරා වැඩි විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එලඹෙන සැප්තැම්බර් මාසය වන තෙක් හෝ කොරෝනා මර්දන එන්නතක 03 වන මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව රටවලින් ඉල්ලීමක් කරනවා.

කොරෝනා වංසගතයට එරෙහිව මෙතෙක් අනුගමනය කළ සීමා කිරීම් ලිහිල් කිරීමේ දී අවධානයෙන් ක්‍රියා කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටියි.

Latest News