පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් විවිධාකාරයේ දැන්වීම් සමාජ මාධ්‍ය ජාලාවල පළ කෙරෙන බව, නිරීක්ෂණය වී ඇතැයි, පොලිසිය පවසයි.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචණ්ඩකාරී තත්ත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රියාකළ සමාජ මාධ්‍ය ජාල කණ්ඩායම් විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි.

රුසියානු බලධාරීන් එරට ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍යවලට පිවිසීම අවහිර කර තිබේ.

ජාතින් අතර අසමගිය සහ වෛරී භාවය ඇති වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කළ තිදෙනෙක් මාතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙතක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට තිබූ බාධා ඉවත් කරන ලෙස ජනපතිගෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

සමාජ ජාල මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන තැනැත්තන් සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.

Latest News