පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුව තුළ විදේශ ‍රැකියා සඳහා යොමු වීමේ මෙන්ම, විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ ප්‍රදේශයේ තරුණයින් පස් දෙනෙකුගෙන් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

පෞද්ගලික මාර්ගයන්ගෙන් ගෙන්වා ගනු ලබන සේවා ගිවිසුමක් හෝ රැකියා වීසා බලපත්‍රයක් මගින් විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයින්ගේ කාර්යාංශ ලියාපදිංචිය ලබාදීම මේ වනවිට සිදුකරනු ලබයි.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ GTN - Global Trust Network ආයතනය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික වී තිබේ.

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවයේ රැකියා සදහා සුදුසුකම් ලැබූ රැකියා අපේක්ෂකයන් 17 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කර තිබේ.

ශ්‍රී ලාංකිකයන් ලක්ෂ තුනකට අධික පිරිසකට මෙම වසර තුළදී විදේශ රැකියා ලබාදීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සංවිධානය කළ මෙම වසරේ දෙවන විදේශ රැකියා පොල වැඩසටහන මතුගම ශාන්ත මේරී ජාතික පාසලේදී අද ඊයේ (2022.08.14) සාර්ථකව පැවැත්විණි.

ජපානයේ විශේෂ නිපුණතා සහිත රැකියා වැඩසටහන යටතේ (SSWP) කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයින්ට වරම් හිමි ව තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කළුඅග්ගල, ලබුගම පාරේ පවත්වාගෙන ගිය නීතිවිරෝධි විදේශ රැකියා ඒජන්සි ආයතනයක් පිළිබඳව පසුගියදා කාර්යාංශය වෙත තොරතුරු ලැබුණු අතර, ඒ අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අදාළ ස්ථානයේ වැටලීම් කරන ලදී.

විදේශ රැකියා සදහා පිටත්වයාමේ අපේක්ෂාවෙන් පසුවන රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවීමට අවස්ථාව ලබා දී තිබේ.

ශ්‍රී ලංකා රජය හා ඊශ්‍රායල් රජය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව නිවාස පාදක සාත්තුසේවා රැකියා සදහා පිටත්වන ප්‍රථම කණ්ඩායමට ගුවන්ටිකට්පත් හා ලියකියවිලි ප්‍රදානය කෙරේ.

Latest News