ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්යාංශ 4ක රාජකාරී අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්යවරු සිව් දෙනෙක් පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධානත්වයෙන් අද (26) වැනිදා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

පාර් ලිමේන්තු ඡන්ද ක්‍රමය පිළිබඳ තීරණය තේරීම් කාරක සභාවක් යෝජනා කරන බවත්, ලබන වසරේ ජූලි මාසය වන විට එම සභාව තීරණයක් ඉදිරිපත් නොකළහොත් ජනමත විචාරණයක් පවත්වන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිදෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කරන ලෙස නියෝග කර තිබෙනවා. 

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයට පත් කළ බව ජනාධිපතිවරයා තමාට දැනුම් දුන්නේ යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර තිබෙන රීට් පෙත්සම සලකා බැලීම සදහා ජනවාරි මස 28වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. 

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ තිබේ.

එක්සත් ජාතික පක්ෂය හැර ගිය පිරිස් එහි බලය අත්පත් කර ගන්නේ කෙසේදැයි, පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කරයි. එක්සත් ජාතික පක්ෂය ගත් තීරණය කෙතරම් නිවැරදි දැයි යන්න අධිකරණයෙන් පවා ඔප්පු වී ඇති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

Latest News