මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය මාර්තු මස 11 වැනිදා ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකුට එරෙහි නඩුව ලබන 13 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහා අධිකරණය අද නියෝග කළේය. 

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි පෙබරවාරි මස 09 වැනිදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

Latest News