වැඩිකළ විදේශීය තැපැල් ගාස්තු අද (01) සිට ක්‍රියාත්මක වේ.

තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි සහ පාර්සල් බෙදාහැරීම හෙට සිට ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

2019 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සඳහා අද (18) තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතයි.

Latest News